Translation : L. Thilakarathne
Editor : Nihal Liyanage SDB
Medium: Sinhalese
Published in: 1994
Pages : 82
Price : Rs. 250/-
Published by: Don Bosco – Kandy
මෙම කුඩා පොත් පිංචේ විශේෂත්වය නම් මෙහි මුල් ඉතාලි කෘතිය ශු. ජෝන් බොස්කෝ මුනිඳුන්ගේ අතින්ම ලියැවුනු එකක් වීමයි. මෙහි කතා වස්තුව පුරාවටම කුඩා දොමිනික් සාවියෝ තුමන්ගේ උප්පත්තියේ සිට ස්වර්ගස්ථ වීම තෙක්ම එතුමන්ගේ ශුද්ධවරභාවය නිරූපණය කෙරෙන අතර නිවාරණ පිළිවෙත නම් සැලෙසියානු අධ්‍යාපනය ක්‍රමය තුළින් ශුද්ධවරභාවය ලෙහෙසිකරවා ඇති බවයි.
The book is written by Don Bosco himself, about St. Dominic Savio and his holy life. It narrates beautifully how the Preventive System which was lived and followed by Don Bosco could make the holiness an easy target for his oratory boys.
The society of St. Francis de Sales or Salesians of Don Bosco (SDB), is a religious Congregation founded by St. John Bosco in 1859 in Turin, Italy for the purpose of helping, educating and training poor boys. To date, services of the Salesians have spread to 131 countries in the world. In Sri Lanka, the very first Don Bosco Centre was established in 1956 at Negombo. The Salesians of Don Bosco have, to date established 18 centres in different parts of the country.