by admin

Sri Lankan Publications

Salesians of Don Bosco, Sri Lanka.

About

Sri Lankan Publications

By making a donation when you order from our collection of Salesian Family Books, you will support vital programs that help poor and needy children around the world. What’s more, our Family Books are wonderful keepsakes for your own enjoyment or as gifts for friends and loved ones.

DON BOSCO

The Hero of Youth

Author : Francis Jayasinghe

Medium: Sinhalese

Published in: 1990 April

Published by: “Pudasuna”,

Chilaw

Pages : 147

Price :  225/=

දොන් බොස්කෝ

යෞවනයන්ගේ වීරයා

කිතුනු සිංහල පාඨකයින් හට ශුද්ධර චරිත කතා පොත් පෙළක් ගෙනහැර පෑමේ අරමුණින් අති උතුම් ෆ්‍රෑන්ක් මාකස් ප්‍රනාන්දු රදගුරු හිමිපාණන්ගේ මගපෙන්වීමෙන් ලියැවුනු මෙම “ඩොන් බොස්කෝ – යෞවනයන්ගේ වීරයා” ග්‍රන්ථය ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිඳුන්ගේ උපතේ සිට දොන් බොස්කෝ සේවාවට ශ්‍රී ලංකාවට ව්‍යාප්ත වීම තෙක්ම ඉතා රසවත් ලෙස ලියැවී ඇත.

The book was inspired by his Lordship Bp. Frank Marcus, when saintly life stories were a need among the catholics; specially the young people. This story narrates beautifully from the birth of John Bosco until the spreading of the Salesian mission in Sri Lanka.

A BOY WITH A WILL

Written by St. John Bosco

Translation : L. Thilakarathne

Editor : Nihal Liyanage SDB

Medium: Sinhalese

Published in: 1994

Published by: Don Bosco – Kandy

Pages : 82

Price :  

හිත ඇති පුතෙක්

ශු. ජෝන් බොස්කෝ මුනිතුමාගෙන්…

මෙම කුඩා පොත් පිංචේ විශේෂත්වය නම් මෙහි මුල් ඉතාලි කෘතිය ශු. ජෝන් බොස්කෝ මුනිඳුන්ගේ අතින්ම ලියැවුනු එකක් වීමයි. මෙහි කතා වස්තුව පුරාවටම කුඩා දොමිනික් සාවියෝ තුමන්ගේ උප්පත්තියේ සිට ස්වර්ගස්ථ වීම තෙක්ම එතුමන්ගේ ශුද්ධවරභාවය නිරූපණය කෙරෙන අතර නිවාරණ පිළිවෙත නම් සැලෙසියානු අධ්‍යාපනය ක්‍රමය තුළින් ශුද්ධවරභාවය ලෙහෙසිකරවා ඇති බවයි.

The book is written by Don Bosco himself, about St. Dominic Savio and his holy life. It narrates beautifully how the Preventive System which was lived and followed by Don Bosco could make the holiness an easy target for his  oratory boys.

MAMMA MARGARET

The Loving Mother of Don Bosco

Author: Emmanuel Janze SDB

Medium: Sinhalese

Published in: 1999

Published by: “Pubudu”, Ragama

Pages : 42

Price :  

මම්මා මාග්‍රට්

දොන් බොස්කෝගේ රත්තරන් අම්මා

ශ්‍රී ලංකාව තුළ සැලේසියානු සහකරුවන්ගේ සංගමය තව තවත් ශක්තිමක් කරවනු වස්, සැලේසියානු දෙමාපියන් තුළින් දොන් බොස්කෝ සේවාවට ගැඹුරු අඩිතාලමක් හොවනු සඳහා ලියැවුණු “මම්මා මාග්‍රට් – දොන් බොස්කෝගේ රත්තරන් අම්මා” කෘතිය තුළින් දොන් බොස්කෝගේ සමීපතම හා ප්‍රථම සහකාර සාමාජිකාවගේ ශුද්ධවර හා කැපවුනු ජීවිතය ගැන කතා කරයි.

The book highlights the holy and sacrificial life of Mamma Margaret – the loving mother of Don Bosco, who was also the closest and the first cooperator of the Salesian Mission.

ADMA

The Association of Mary Help of Christians

Translated by : Stan Peiris SDB & Emmanuel Janze SDB

Compiled by : Nihal Liyanage SDB

Medium: Sinhalese

Published in: 2000

Published by: Don Bosco

Pages : 36

Price :  

ආද්මා

ක්‍රිස්තියාණින්ගේ පිහිටාධාර මෑණියන්ගේ සංවිධානය

“ආද්මා” හෙවත් ක්‍රිස්තියාණින්ගේ පිහිටාධාර මෑණියන්ගේ සංවිධානය හා සම්බන්ධ සාමාජික සාමාජිකාවන්ගේ පිටකොන්ද බඳු මෙම පොත් පිංච ශ්‍රී ලංකාව පුරා ආද්මා සංවිධානය තුළින් ක්‍රිස්තියාණින්ගේ පිහිටාධාර මෑණීයන් කෙරෙහි භක්තිය වර්ධනය කරවනු සඳහා ලියැවුනු අත්පොතකි.

“ADMA” – the Associazione di Maria Ausiliatrice is an official hand-book, written for the benefit of ADMA members to spread the devotion to Mary Help of Christians island wide.

ARTIMIDE ZATTI

A Blessed Brother…

Author : Felix Mellawarachchi SDB

Medium: Sinhalese

Published in: 2003

Published by: Don Bosco

Pages : 16

Price :  

ආර්තෙමේදෙ සත්ති

භාග්‍යවන්ත සහෝදරතුමා…

“භාග්‍යවන්ත ආර්තෙමේදෙ සත්ති සහෝදරතුමා” ලියැවෙන්නට පාදක වූයේ සැලෙසියානු සහෝදරතුමන්ගේ කැඳවීම අගයකරමින් තව තවත් ඒ සඳහා කැඳවීම් වර්ධනය කිරීමත් වගේම, දෙවියන් වහන්සේගෙන් අප ලබන කැඳවීම කුමක් වුවත් එමඟින් ශුද්ධවරභාවය කරා යා හැකි බවයි.

The book “Blessed Brother Artimide Zatti” was inspired to appreciate the Salesian Brotherhood Vocation, the genial creation of Don Bosco, to promote vocations to the Salesian Brotherhood. By the life example of Bl. Zatti, it highlights that we all can be holy in any given vocation that God calls us.

A GIFT OF GOD TO TODAY’S WORLD

Saint John Bosco

Author : Emmanuel Janze SDB

Medium: Sinhalese

Published in: 2013

Published by: Don Bosco

Pages : 32

Price :  100/=

නූතන ලොවට දෙවිඳුන් දුන් තිළිණයකි

ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිතුමා

ශුද්ධවූ ජෝන් බොස්කෝ මුනිතුමා එදා මෙන් අදත්, අද මෙන් සැමදාත් තරුණ ලොවට පහන් ටැඹකි. ඉතා කාර්යය බහුල වූ තරගකාරී ලොවක සැරිසරන අද වර්ථමාන මිනිසාට තම අධ්‍යාත්මීක ජීවිතය වර්ධනය කරගනු සඳහා ඉතා අලංකාරව – කෙටියෙන් හා සරළව – ඉතා රසවත් ලෙස ලියැවී අති මෙම කෘතිය තුළින් තරුණ ලොවට පමණක් නොව මුළු මහත් මිනිස් වර්ගයාටම ඔබින ඉතා කාලෝචිත පාඩම් මාලාවක් ගෙනදෙයි.

This is a short – sweet – and colourful presentation of St. John Bosco, a gift to today’s world with a lot of practical teachings and life examples. Don Bosco, a light-post forever, not only for youth – but for all, has shown as apractical reality here.

The society of St. Francis de Sales or Salesians of Don Bosco (SDB), is a religious Congregation founded by St. John Bosco in 1859 in Turin, Italy for the purpose of helping, educating and training poor boys. To date, services of the Salesians have spread to 131 countries in the world. In Sri Lanka, the very first Don Bosco Centre was established in 1956 at Negombo. The Salesians of Don Bosco have, to date established 18 centres in different parts of the country. 

CONTACT DETAILS

©2023 Donbosco,  Religious Congregation founded by St. John Bosco – All Right Reserved. Designed and Developed by VHK Systems